Passport එක හදාගන්න නිවැරදිම සහ පහසුම විදිහ
මුලින්ම කියන්න ඕනි බත්තරමුල්ලේ තියෙන Passport Office එකෙන් විතරක් නෙවෙයි මේ වැඩේ
කරගන්න පුළුවන්. වව්නියාව, මහනුවර, කුරුණෑගල, මාතර කියන ප්‍රදේශ වලත් Passport Office
තියෙනවා. දැන් ඉතින් one day service බත්තරමුල්ලේන් විතරක් නෙවෙයි, ඔය උඩ කියපු ඕනම තැනකින්
කරගන්න පුළුවන්.
- උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ මාතර නම් මාතරින් කරගන්න පුළුවන්. ඔයාගේ ගෙවල් මාතර
නමුත් රැකියාව කරන්නේ කොළඹ නම් නැවතිලා ඉන්නේ කොළඹ නම් ඔයාට බත්තරමුල්ලේ එකෙනුත්
කරගන්න පුළුවන්.
එක්දින සේවයේ නම් ඔබට අවශ්‍ය රුපියල් 15000යි.
සාමාන්‍ය සේවය නම් 3500යි. (සාමාන්‍ය සේවයේ සති දෙකක් තුනක් අතර ගෙදරටම එනවා. ඒත් දැන්
තියන ප්‍රශ්නත් එක්ක ඒක මාසයක්, දෙකක්, තුනක් වෙන්නත් පුළුවන්)
හරි කරන්න තියෙන්නේ මෙහෙමයි.
ඔයා මුලින්ම කරගන්න ඕනි මේ පහළ තියෙන Link එකෙන් ගිහිල්ලා ඔයාලට පහසු දිනයකට
Appointment එකක් දාගන්න එකයි. මතක තියාගන්න මේ Appointment එක දාන වෙලාවෙදි Photo එක
අරගෙන නැත්නම්, Photo Acknowledgement No කියන තැන හිස්ව තබා Appointment එක Submit කරන්න.
සමහර දවස් වලට Photo Acknowledgement No එක නොදා submit කරන්න බැරි වෙනවා. ඒ කාලෙදි නම්
ඉතින් අනිවාර්යයෙන් Photo එක අරගෙන තමයි වැඩේ කරන්න වෙන්නේ.
https://eservices.immigration.gov.lk/…/reservationAppli…
මෙතනින් ගිහිල්ලා Appointment එක දානකොට ඔයාට Auto PDF එකක් Download වෙයි. ඒ PDF එක
තියාගන්න. ඒ PDF එක නැතත් ඔයාට Phone එකට Message එකක් එයි. ඔය දෙකෙන් ඕන එකක්
Appointment Date එකේදි ගිහින් පෙන්වන්න තියෙන්නේ.
එහෙම නැත්නම් මේ Number එකට 0707101060 කතා කරලා Appointment එකක් දාගන්නත් පුළුවන්.
මතක තියාගන්න ඔබට ලබාදෙන මේ දිනයේ හරියටම ඒ වෙලාවට Passport Office එකේ ඉන්න වග
බලාගන්න. නැත්නම් නිකන් බොරුවට රස්තියාදු වෙන්න වෙයි.
හරි දැන් කරන්න තියෙන්නේ ඔයා දාගත්ත Appointment Date එක එනකම් අදාල ලියකියවිලි ඡායාරූප
අරගෙන වැඩේට සූදානම් වෙන එකයි.
මුලින්ම මේ පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා අදාල Application Forms ටික Download කරගන්න.
ඔයා ඉන්නේ Passport Office එකක් ළඟ නම් මේ Forms ටික එතනින් ඉල්ලා ගන්නත් පුළුවන්.
Website එකෙන් Dowload කරගන්න ඕනි නම් මෙන්න මේ පහල තියෙන Link එකෙන් යන්න
https://www.immigration.gov.lk/…/passport_application.pdf
ඊට පස්සේ ඒ Download කරගත්ත Forms ටික හරියටම පුරවන විදිහ භාෂා තුනෙන්ම ඔයාලට දීලා
තියෙනවා. ඒ Forms පුරවන විදිහ කැමැති භාෂාවකින් Download කරගන්න මේ පහළ තියෙන ලින්ක්
එකෙන් යන්න.
https://www.immigration.gov.lk/web/index.php…
ඔය ලින්ක් එකෙන් ගිය ගමන්ම ඔයාට දකින්න ලැබෙයි
Travel Document Instructions කියලා Sinhala, Tamil, English කියලා තුනක් පෙන්වනව. එකෙන් ඔයාලට
පහසු භාෂාවක් තෝරාගෙන ඒක Download කරගන්න. ඊට පස්සේ එකේ තියෙන විදිහට Application
Form එක පුරවගන්න.
හරි දැන් ඔයාට කරන්න තියෙන්නේ Passport Office එකේ Registered Studio එකක් හොයාගන්න. ලංකාව
පුරාම බොහොමයක් Studios තියෙනවා. එතනින් ඔයාට ළඟම Studio එක මොකක්ද කියලා හොයාගන්න
මේ පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ද
https://www.immigration.gov.lk/web/index.php…
හොඳින් මතක තියාගන්න ඔයා මේ Studio එකට ගියාට පස්සේ, එයාලා ඔයාගේ Photo එක Online Submit
කරනවා Passport office එකට. ඊට පස්සේ එයාලා ඒ වෙනුවෙන් පොඩි රිසිට් එකක් දෙනවා. අන්න ඒ
රිසිට් එක අනිවාර්යයෙන් ඔයාගේ Appointment එක තියෙන දවසට Passport Office එකට යන දවසට
ගෙනියන්න ඕනි.
හරි දැන් වැඩේ සම්පූර්ණයෙන් ඉවරයි. ආයෙත් මතක් කරන්නම් ඔයාගේ Appointment එක තියෙන දවසේ
ඒ වෙලාවටම හරියට එතනට යන්න. ඒ යනකොට ගෙනියන්න ඕනි දේවල් තමයි මේ තියෙන්නේ ද
- Application Form එක.
- විවාහ වුණ කෙනෙක්නම් විවාහ සහතිකය සහ Copy එකක්.
- වෘතියක් හෝ රැකියාවක් Passport එකේ සඳහන් කරන්න අවශ්‍ය නම් සේවා ස්ථානයෙන් ලබා දෙනා
ලිපිය සහ Copy එකක්.
හර දැන ඔයාට කරන තයෙනන Passport Umice එකෙ Registered Sudio එකක හොයාගන. ලංකාව
පුරාම බොහොමයක් Studios තියෙනවා. එතනින් ඔයාට ළඟම Studio එක මොකක්ද කියලා හොයාගන්න
මේ පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ද
https://www.immigration.gov.lk/web/index.php…
හොඳින් මතක තියාගන්න ඔයා මේ Studio එකට ගියාට පස්සේ, එයාලා ඔයාගේ Photo එක Online Submit
කරනවා Passport office එකට. ඊට පස්සේ එයාලා ඒ වෙනුවෙන් පොඩි රිසිට් එකක් දෙනවා. අන්න ඒ
රිසිට් එක අනිවාර්යයෙන් ඔයාගේ Appointment එක තියෙන දවසට Passport Office එකට යන දවසට
ගෙනියන්න ඕනි.
හරි දැන් වැඩේ සම්පූර්ණයෙන් ඉවරයි. ආයෙත් මතක් කරන්නම් ඔයාගේ Appointment එක තියෙන දවසේ
ඒ වෙලාවටම හරියට එතනට යන්න. ඒ යනකොට ගෙනියන්න ඕනි දේවල් තමයි මේ තියෙන්නේ - Application Form එක.

හර දැන ඔයාට කීන තනන Passport Unice එකෙ Registered Sudio එකක හොයාගනන. ලංකාව

ඒ වෙලාවටම හරියට එතනට යන්න. ඒ යනකොට ගෙනියන්න ඕනි දේවල් තමයි මේ තියෙන්නේ ද - Application Form එක.

හට දැන ඔයාට කරගෙන තියෙන්නේ Passport UTice එක Registered Sudio එකක හොයාගනි. ලංකාව
පුරාම බොහොමයක් Studios තියෙනවා. එතනින් ඔයාට ළඟම Studio එක මොකක්ද කියලා හොයාගන්න
මේ පහල තියෙන ලින්ක් එකෙන් යන්න. ද
https://www.immigration.gov.lk/web/index.php…
හොඳින් මතක තියාගන්න ඔයා මේ Studio එකට ගියාට පස්සේ, එයාලා ඔයාගේ Photo එක Online Submit
කරනවා Passport Office එකට. ඊට පස්සේ එයාලා ඒ වෙනුවෙන් පොඩි රිසිට් එකක් දෙනවා. අන්න ඒ
රිසිට් එක අනිවාර්යයෙන් ඔයාගේ Appointment එක තියෙන දවසට Passport Office එකට යන දවසට
ගෙනියන්න ඕනි.
හරි දැන් වැඩේ සම්පූර්ණයෙන් ඉවරයි. ආයෙත් මතක් කරන්නම් ඔයාගේ Appointment එක තියෙන දවසේ
ඒ වෙලාවටම හරියට එතනට යන්න. ඒ යනකොට ගෙනියන්න ඕනි දේවල් තමයි මේ තියෙන්නේ - Application Form එක.
- විවාහ වුණ කෙනෙක්නම් විවාහ සහතිකය සහ Copy එකක්.
- වෘතියක් හෝ රැකියාවක් Passport එකේ සඳහන් කරන්න අවශ්‍ය නම් සේවා ස්ථානයෙන් ලබා දෙනා
ලිපිය සහ Copy එකක්.
COVID 19 INFORMATION HUB ✓
CALL US NOW 44 222 222 44